අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී එම විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.