ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ නැගීමට ගන්නා රටට හිතැති ක්‍රියාමාර්ග වෙනුවෙන් සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එහිදී ආණ්ඩුවේ තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය සහාය ලබා දීමට මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව තීරණය කර ඇත.
කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට පක්‍ෂයේ මූලික තීරණයෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළහොත් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවීමටද මන්ත්‍රී කණ්ඩායම් තීන්දු කර තිබේ.
