හේමා පේ‍්‍රමදාස තිරු නඩේෂන් නිවසේදී මුණ ගැසේ! ආණ්ඩුව රකින්න ඩීල් එකක්? (VIDEO)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මව වන හේමා ප්‍රේමදාස මහතා මහත්මිය පසුගියදා තිරු නඩේෂන් මහතාගේ නිවසේ දී මුණ ගැසුණේ කවුදැයි හෙළි කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
විපක්ෂ නායකවරයා ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන රඟපාන බවට ද ඔහු කියා සිටියේය.
විපක්ෂයේ ගොඩ නැගීමට තිබූ සමගිය එම හමුවෙන් පසු බිඳවැටී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
හේමා පේ‍්‍රමදාස තිරු නඩේෂන් නිවසේදී මුණ ගැසේ! ආණ්ඩුව රකින්න ඩීල් එකක්? (VIDEO)
2022-05-05T15:31:00+05:30
Gossip Lanka Hot News






