අගමැති බහුතරය පෙන්වයි!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.
මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එම යෝජනාව සම්මත කිරීමට අදහස් කර සිටියි.
වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවල පිරිසක් එකගවී ඇති බවත් එම පිරිස 120ක් හෝ ඊට වැඩි වනු ඇති බවත් ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
අගමැති බහුතරය පෙන්වයි!
2022-05-13T16:17:00+05:30
Gossip Lanka Hot News





