අවුරුද්දක කෑම ප්‍රශ්නයක් එනවා.. අනාගතය බරපතළයි! රනිල් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හමුවේ ඇත්ත කතාවම කියයි!
මාස 9ක පමණ ආහාර හිග කාල සමයක් පසුකිරීමට සිදුවනු ඇති බවත්, යුක්රේන යුද්ධය හේතුවෙන් එය අවුරුද්දක කාලසීමාවක් පමණ විය හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සදහන් කොට ඇත.
ඇතැම් විට මුදල් කිබුණද බඩුභාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැතිවනු ඇති බව එහිදී පවසා ඇති අගමැතිවරයා ඩොලරය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇති බවත් අනාගතය බරපතළ වනු ඇති බවත් සදහන් කොට ඇත.
අවුරුද්දක කෑම ප්‍රශ්නයක් එනවා.. අනාගතය බරපතළයි! රනිල් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හමුවේ ඇත්ත කතාවම කියයි!
2022-05-30T20:46:00+05:30
Gossip Lanka Hot News