අගමැතිට අස් නොවන්නැයි රාජපක්‍ෂ පවුලේ මතබේද... ජනපතිට දැඩි චෝදනා!
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ ගැටුම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. රාජපක්ෂ පවුලේ වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන නොවන්නැයි බලපෑම් කරමින් සිටියි.
මේ අතර ධුරයෙන් ඉවත් නොවන්නැයි අග්‍රාමාත්‍යවරයා බල කරමින් අද පෙරවරුවේ පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරියට කැඳවා තිබේ.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් රාජපක්ෂ පවුල තුළ ජනාධිපතිවරයාට දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් ඇති බවද දැනගන්නට තිබේ.
අගමැතිට අස් නොවන්නැයි රාජපක්‍ෂ පවුලේ මතබේද... ජනපතිට දැඩි චෝදනා!
2022-05-09T10:12:00+05:30
Gossip Lanka Hot News






