අගමැති නොගියොත් ඇමැතිවරු 04ක් ගෙදර!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) ඉල්ලා අස් නොවන්නේ නම් ඇමැතිවරුන් 04 දෙනෙක් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබේ.
මේ අතර අගමැතිවරයා ඉල්ලා අස් නොවිය යුතු බවට බල කරන විරෝධතාවක් සඳහා අද විශාල පිරිසක් අරලියගහ මන්දිරය අසලට පැමිණීමට නියමිතය.
අගමැති නොගියොත් ඇමැතිවරු 04ක් ගෙදර!
2022-05-09T10:10:00+05:30
Gossip Lanka Hot News






