ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වෙයි… ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විසිවෙයි
ස්ථාවර නියෝග අත්හිටුවීමේ මන්ත්‍රී සුමතිරන්ගේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම තීරණය කිරීම සඳහා මෙලෙස ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකරනු ලැබීය.
ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වෙයි… ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විසිවෙයි
2022-05-17T13:43:00+05:30
Gossip Lanka Hot News