ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි... රෝහලේ උණුසුම් තත්වයක්!
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ අමාත්‍යරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලද බවයි.
ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි... රෝහලේ උණුසුම් තත්වයක්!
2022-05-07T18:48:00+05:30
Gossip Lanka Hot News