තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!
උග්‍ර තෙල් අර්බූදය හේතුවෙන් අද සිට රාජ්‍ය නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී සිදු කිරීම දිරිගන්වන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!
2022-05-24T10:56:00+05:30
Gossip Lanka Hot News