gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘මේක තමයි වෙලාව… ගෝල්ෆේස් බහින්න…! අපි එනවා ගෝල්ෆේස්…!’ අරලිය ගහ මැදුරේ සිටින පාක්ෂිකයන් ගෝල්ෆේස් යන්න සූදානම් (VIDEO)

මේ වනවිට අරලිය ගහ මැදුරට එක්ව සිටින පොහොට්ටුවේ පාක්ෂිකයන් ගෝල්ෆේස් අරගල භූමියට යාමට සූදානමින් සිටී.

‘මේක තමයි වෙලාව… ගෝල්ෆේස් බහින්න…! අපි එනවා ගෝල්ෆේස්…!’ යනුවෙන් කියමින් මේ වනවිට ඔවුන් ගෝල්ෆේස් බලා යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka