gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා - ආගමන විගමන නිලධාරීන්

ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රට පත්ව ඇති අරාජික හා නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම් ලබා නොදුන හොත් වහා ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය කියා සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka