09 වැනිදා පහර දුන්, ගිනි තැබූ 230ක් අත්අඩංගුවේ!
පසුගිය 09 වනදා රට තුල ඇතිවූ ගැටුම්කාරී් තත්වයේදී පුද්ගලයන්ට පහර දීම්, රාජ්‍ය හා පුද්ගලික දේපළ විනාශ කිරීම් සදහා සම්බන්ධ සැකකරුවන් 230ක් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිදුවීම් සම්බන්දයෙන් තව දුරටත් සැක කරුවන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකය.
09 වැනිදා පහර දුන්, ගිනි තැබූ 230ක් අත්අඩංගුවේ!
2022-05-15T13:07:00+05:30
Gossip Lanka Hot News






