"ඇයි සර් අවුරුද්දක් ගිහිල්ලත් මට ඉස්කෝලේ එන්න දුන්නෙ නැත්තෙ " - මැදමූලන විදුහල්පතිවරයෙක් නිසා අසරණ වූ දරුවෙක් ෆේස්බුක් Live එයි (VIDEO)
මැදමූලන ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙකු තමාට සිදු වූ අසාධාරණය ෆේස්බුක් ඔස්සේ සජීවි වීඩියෝවක් මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
වෙනත් සිසුන් ජංගම දුරකථන පාසලට ගෙනාවත් ඔවුන්ට දඬුවම් නොකොට තමන්ට පමණක් දඬුවම් කල බවයි ඔහු කියා සිටින්නේ.
"ඇයි සර් අවුරුද්දක් ගිහිල්ලත් මට ඉස්කෝලේ එන්න දුන්නෙ නැත්තෙ " - මැදමූලන විදුහල්පතිවරයෙක් නිසා අසරණ වූ දරුවෙක් ෆේස්බුක් Live එයි (VIDEO)
2022-05-20T07:57:00+05:30
Gossip Lanka Hot News