මෛත්‍රී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම කැන්සල් කරයි! පරණ තීන්දුවේම ඉන්න තීන්දුයි!
අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.
එම රැස්වීම අවලංගු කිරීමට හේතු වී ඇත්තේ මීට කලින් මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීන්දුවේ තවදුරටත් රැදී සිටීමට පක්ෂය ගෙන ඇති තීන්දුව මතය.
එහිදී තීන්දු වී තිබුණේ ආණ්ඩුවේ ඇමැති ධූර නොගැනීමටත්, විපක්ෂයේ සිට ආණ්ඩුවේ හොද තීන්දුවලට සහාය දැක්වීමටත්ය.
මෛත්‍රී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම කැන්සල් කරයි! පරණ තීන්දුවේම ඉන්න තීන්දුයි!
2022-05-16T12:28:00+05:30
Gossip Lanka Hot News






