දවස් 9කට පසු මහින්ද එළියට එයි!
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.
මෙසේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ජනතාව හමුවේ පෙනී සිටියේ ඉකුත් 9 වැනිදාට පසුවය.
දවස් 9කට පසු මහින්ද එළියට එයි!
2022-05-18T11:27:00+05:30
Gossip Lanka Hot News






