“ඇයි මූණ වහන්නේ ?” - මහරගම පොලීසිය ඇතුළේ, ෆොටෝ ගන්න තරම් බලයක් තියෙන, මේ හාදයා කවුද? (VIDEO)
මහරගම පොලිස් ස්ථානයේදී ඊයේ දින යම් පුද්ගලයෙක් විසින් අත්අඩංගුවට ගත් අරගලකරුවන් වීඩියෝගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම අවස්ථාවේ එම පුද්ගලයා සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වන අතර, අනතුරුව පිරිසගේ විරෝධතාවය සහ කෑ කෝ ගැසීම් මැද ඔහු එම ස්ථානයෙන් පිටව යන අයුරු වීඩියෝවක දැක්වෙනවා.
අදාළ වීඩියෝව පහතින් බලන්න...
“ඇයි මූණ වහන්නේ ?” - මහරගම පොලීසිය ඇතුළේ, ෆොටෝ ගන්න තරම් බලයක් තියෙන, මේ හාදයා කවුද? (VIDEO)
2022-05-05T07:08:00+05:30
Gossip Lanka Hot News