‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’ - අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි (LIVE VIDEO)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
රනිල් – ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත.
‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’ - අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි (LIVE VIDEO)
2022-05-19T15:52:00+05:30
Gossip Lanka Hot News