"අපි ලොකු කැපකිරීමක් කළා... අපිට දැන් පක්ෂයකුත් නෑ.. බැලන්ස් ගේම් එකක් ගහමු!" - හරීන්ගෙන් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක්!
තමන් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වූයේ විශාල කැපකිරීමක් කොට බවත්, තමන්ට මේ වනවිට පක්ෂයක් හෝ නොමැති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සදහන් කොට ඇත.
එළියේ ඇති ජනමතයට සවන් දිය යුතු බව එහිදී කියා ඇති හරීන් ප්‍රනාන්දු මහතා එහිදී ‘බැලන්ස් ගේම් එකක් ගහමු’ යැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට යෝජනාවක්ද කොට තිබේ.
-mawratanews
"අපි ලොකු කැපකිරීමක් කළා... අපිට දැන් පක්ෂයකුත් නෑ.. බැලන්ස් ගේම් එකක් ගහමු!" - හරීන්ගෙන් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක්!
2022-05-30T22:19:00+05:30
Gossip Lanka Hot News