තීරණාත්මක මොහොතෙදි පක්ෂය පාවා දුන් හරීනුත්-මුදලට මන්ත්‍රීකම අලෙවි කර පුරුදු මනූෂත් යළි පක්ෂයට ගන්නත් බෑ... නාමයෝජනා දෙන්නත් බෑ - හිරුණිකාගෙන් සජබෙට සැර ලියුමක්!
ඉතා තීරණාත්මක අවස්ථාවකදී පක්ෂයත්, පක්ෂ ප්‍රතිපත්තියත් පාවා දී ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ලබා ගත් හරීන් ප්‍රනාන්දු සහ ජනතා පරමාධිපත්‍ය මුදලට අලෙවි කළ මනූෂ නානායක්කාර යන දෙදෙනා යළි කිසිසේත්ම පක්ෂයට බාර ගත යුතු නැති බවත්, ඔවුන්ට නාමයෝජනා ලබා දිය යුතු නැති බවත් දැනුම් දෙමින් සමගි වනිතා බලවෛ්ගය විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
එම ලිපිය මෙසේය.
තීරණාත්මක මොහොතෙදි පක්ෂය පාවා දුන් හරීනුත්-මුදලට මන්ත්‍රීකම අලෙවි කර පුරුදු මනූෂත් යළි පක්ෂයට ගන්නත් බෑ... නාමයෝජනා දෙන්නත් බෑ - හිරුණිකාගෙන් සජබෙට සැර ලියුමක්!
2022-05-30T13:24:00+05:30
Gossip Lanka Hot News