gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට එරෙහිව අරගල කරනු... අපට එරෙහි වීම වැරදියි…එහෙම වුණොත් අරගලය පරාදයි – හරීන් හදිසියේ Live ඇවිත් කියපු සැර කතාව (VIDEO)

අරගලයේ දිශානතිය පිළිබඳ මේ වන විට විශාල සැකයක් මතුව ඇතැයි හරීන් ප්‍රනාන්දු පවසයි.

අරගලය වෙනුවෙන් පෙනී සිටි තමන් ඇතුළු විපක්ෂයට ද අරගලකරුවන් පාර්ලිමේන්තුව සිට පැමිණෙමින් සිටිය දී බාධා කළ බවට ඔහු චෝදනා කරයි.

අරගලයට සහාය දක්වන තමන් වෙත ද මෙලෙස විරෝධය පෑම පිළිබඳ කනගාටු වන බවත් නිවැරදි දිශානතිය වෙත අරගලය ගමන් නොකළහොත් එය පරාජය වන බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදුවන බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

අරගලකරුවන් අතර මේ ආණ්ඩුව භාරගෙන කළ හැකි යැයි සිතන අයකු සිටී නම් ඔවුන්ට ආණ්ඩුව කරගෙන යාමට තම සහය හිමි වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka