ප්‍රහාරයෙන් දින 2කට පසු ජනපති අද රෑ 9ට ජාතිය අමතයි!
විශාල ජන විරෝධයක් මධ්‍යයේත් ජනාධිපති ධූරයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වනවා.
අද රාත්‍රී 09ට එම ප්‍රකාශය සිදුකරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ප්‍රහාරයෙන් දින 2කට පසු ජනපති අද රෑ 9ට ජාතිය අමතයි!
2022-05-11T20:03:00+05:30
Gossip Lanka Hot News





