gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ව්‍යාකූල වෙලා!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සමග ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ආණ්ඩුවක් පිහිටු වෙන්නේ නැති බව යැයි ද පස්වරුවේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී අග්‍රාමාත්‍යවරයාට ඉවත් වන්නැයි දැනුම් දී ඇති බවද පුවත්පත සිය ප‍්‍රමුඛ පුවත ලෙස වාර්තා කර ඇත.

එනමුත් මෙම තීන්දුව ද සති අන්තයේ වෙනස් වනු ඇතිද වෙනස් නොවනු ඇති ද යන්න අපැහැදිලි බව ඩේලි මිරර් කියා සිටී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka