gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාව වට කරැයි බියෙන් අද පාන්දර පාර්ලිමේන්තුව වට කර බංකර් හදලා (VIDEO)

අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන්නේ රට තුළ දේශපාලන අස්ථාවරත්වය තීව්‍ර වී පවතින පසුබිමකයි.

ගාලුමුවදොර සිට අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පා ගමනක් පැමිණෙන බවට ආරංචි පැතිර යාම නිසා සහ පාර්ලිමේන්තුව සහ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරනුද දැකිය හැකි විය.

මේ අතරතුර පාර්ලිමේන්තු පිවිසුම අසල මේ වනවිටත් ගොවි සත්‍යග්‍රහයක් ක්‍රියාත්මකය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka