හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!
ආණ්ඩුවේ හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ට සිය නිල නිවෙසින් පැය 6ක් ඇතුළත ඉවත් වන ලෙස දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
සිය නිවෙසද ගිනිබත් කොට තිබියදී හදිසියේම ලැබුණු මෙම නියෝගයෙන් එම හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා දැඩි විමතියටත්, කලකිරීමටත් පත්ව සිටින බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ලද නියෝගයට අනුව මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැය 6ක් ඇතුළත සිය නිල නිවෙසින් ඉවත් වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව තවත් ප්‍රබලයකු මෙම නිවෙස අත්පත් කරගෙන මේ වනවිට එහි පදිංචියට ගොස් ඇති බව දැනගන්නට ඇත.
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!
2022-05-23T16:36:00+05:30
Gossip Lanka Hot News






