පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙ වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සියළු මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුවේ සිර කරන විරෝධතාවක් කැදවයි!
2022-05-27T07:41:00+05:30
Gossip Lanka Hot News