ස්වාධීන රූපවාහිනී සේවයේ ‘Chat and Music’ වැඩසටහන ඉදිරිපත් කළ ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන මහතාව එම නාලිකාව විසින් අදාළ වැඩසටහනෙන් ඉවත්කර තිබෙනවා.
ආණ්ඩුවට එරෙහි වුණැයි ධනංජයව ITN එකෙන් දොට්ට දාලා!
2022-05-06T13:11:00+05:30
Gossip Lanka Hot News