අද දින පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා හා රාජපක්ෂවරුන් අතර පවතින දේශපාලන ඩීල් එකින් එක හෙළීදරව් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාමාණික්කම් මහතා හෙළිදරව් කිරීමට කටයුතු කළේය.
එකින් එක ඒවා හෙළිදරව් කළ රාසමාණික්කම් මහතා සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිගරුක දේශපාලන පක්ෂ බවද සදහන් කර සිටියේය.
