gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ හමුදාව ඉවත් කිරීමේ කොන්දේසිය මත විග්නේෂ්වරන් ඇමති ධුරයකට!

උතුරේ රඳවා සිටින යුධ හමුදා නිලධාරින්ගෙන් අඩක් ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත තමන් ආණ්ඩුවට සහය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පලාත් වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු සෙසු කොන්දේසි වෙයි.
ඊට අමතරව මෙරට දෙමල ජනතාවගේ ගැටළු විසදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

එම කොන්දේසි වලට එකඟ වන්නේ නම් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීමට තමන් සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka