හමුදා පාලනයකට මඟ පාදන්න එපා - චන්ද්‍රිකාගෙන් විශේෂ පණිවුඩයක්!
හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇති වන තැනකට කටයුතු සිදු නොකරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන ලෙසයි හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂ ට්විටර් සටහනක් තමබින් හිටපු ජනාධිපතිනිය මේ බව පවසා තිබෙනවා.
හමුදා පාලනයකට මඟ පාදන්න එපා - චන්ද්‍රිකාගෙන් විශේෂ පණිවුඩයක්!
2022-05-10T12:38:00+05:30
Gossip Lanka Hot News






