සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටියි.
බොහෝ දුරට එස ධුරය සදහා වෙනත් පුද්ගලයෙකු නුදුරේදීම පත් කරනු ඇතැයි පැවසේ.
සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ!
2022-05-23T07:34:00+05:30
Gossip Lanka Hot News






