gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘බුදු අප්පච්චි හෙට යන්න.. දැං ඇති..’ අගමැතිට ශ‍්‍රී මහා බෝධියේදී ජනතා විරෝධය…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුරාධපුරයේදී ජනතා විරෝධයක් එල්ල වී තිබේ. ඔහු අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් මෙම විරෝධය එල්ල වූ බව වාර්තාකරුවන් කියති.

” බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට.ඔබතුමා කරා තමයි දැන් ඇති”

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka