අත්අඩංගුවට ගැනීම බොරුවක්... මෙන්න මහමොළකාරයෝ එකෙක්වත් අල්ලලා නෑ... අපි සටන නවත්වන්නේ නෑ... අරගල භූමියේ පණිවුඩය මෙන්න (VIDEO)
අරලියගහ මන්දිරයේ සිට අරගලභූමියට පහර දීම සදහා පැමිණි මැරවරයන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම බොරුවක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට නොගෙන සිප්පි කෑලි අල්ලන මෙහෙයුමක ආණ්ඩුව සිටින බවකි.
මීට එරෙහිව අද දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දින නිරත වන බවකි.
අත්අඩංගුවට ගැනීම බොරුවක්... මෙන්න මහමොළකාරයෝ එකෙක්වත් අල්ලලා නෑ... අපි සටන නවත්වන්නේ නෑ... අරගල භූමියේ පණිවුඩය මෙන්න (VIDEO)
2022-05-19T06:24:00+05:30
Gossip Lanka Hot News