අනුර අද උදේ 10ට ෆයිල් එළියට අදියි!... 3% බින්දුවට බස්ස ගන්නේ නැතිව බයිලා නොගහා ෆයිල් තියෙනවනම් එළියට දාන්න - ඉරාජ් අනුරට කියයි
රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේය.
ඒ අනුව එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
අනුර අද උදේ 10ට ෆයිල් එළියට අදියි!... 3% බින්දුවට බස්ස ගන්නේ නැතිව බයිලා නොගහා ෆයිල් තියෙනවනම් එළියට දාන්න - ඉරාජ් අනුරට කියයි
2022-05-03T07:30:00+05:30
Gossip Lanka Hot News