gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දැනට හිග අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී නැත්තටම නැති වෙනවා - මුදල් ඇමති භයානක කතාවක

දැනට යම් හිගයකට පමණක් සීමාවී තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළදී සහමුලින්ම රටට නැති වී යනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

රට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය එතරම් ගැඹුරු එකක් බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින පිරිස හෝ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව ද හෙතෙම සදහන් කරයි.

දැනට කතාබහට ලක්වන්නේ ගෑස්, ඖෂධ, ඉන්ධන හිගය ආදී කාරණා සම්බන්ධව බව පමණක් බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka