‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…
පසුගිය 09 වැනිදා රට පුරා ඇතිවූ කලහාකාරී සිදුවීම්වලට ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වයට යොමු කරමින් වෛරී ප්‍රකාශන පළ කළේ යැයි චෝදනා එල්ල වන නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල 225 දෙනකු සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
එදින ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් ජනතාව පෙළඹවූ සමාජ ජාල සටහන් ගැන ද වෙනමම තාක්ෂණික විමර්ශනයක් අරඹා ඇත.
ඊට පසු දින වලදී මකා දමන ලද සමාජ ජාල සටහන් පවා නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් මගින් විමර්ශන ක‍්‍රියාත්මක කරමින් සිටී.
‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…
2022-05-22T07:35:00+05:30
Gossip Lanka Hot News






