gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

21 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අනිවාර්යයි

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙි 2/3 බලයෙන් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනතා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීීම ඇතුළු යෝජනා ගණනාවක් එම සංශෝධනයට ඇතුළත්ය..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka