ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යම් සුදුසු පුද්ගලයකු පැමිණෙන්නේ නම් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පරිත්‍යාග කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සබ්‍රි මහතා මේ බව දැනුම් දී ඇත.