gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරලිය ගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි-මල්වඩම්!

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා හා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් ඊයේ කටයුතු කර තිබේ.

ගාළු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන්  අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර ඇත.

අරලිගහ මන්දිරය අගමැති නිල නිවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka