අරගලය ජයගෙන දළදා මාළිගාවේ ධනය ජනසතු කරනවා – සන්නස්ගල
හැම ගමක ම ජනතාවට වඩා පන්සල, කෝවිල සහ පල්ලිය පොහොසත් බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
බුදුන් වහන්සේ වැඩම කර අවුරුදු 2500ක් ගත වුව ද තවමත් නාගදීපය හදන බවත් ලංකාවේ කිසිම පන්සලක ඉදිකිරීම් කිසිදා නිමා නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.
අරගලය ජයගෙන දළදා මාළිගාවේ ධනය ජනසතු කරනවා – සන්නස්ගල
2022-04-11T14:14:00+05:30
Gossip Lanka Hot News






