සිව් නිකායික හිමිවරු මල්වතු පන්සලේ විශේෂ සාකච්ඡාවක… අද හවස විශේෂ නිවේදනයක්!
සිව් නිකායික මහා නායක හිමිවරු මල්වතු රජමහා විහාරයට එක් වී මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරත වී සිටිති.
රජයට විශේෂ ප්රකාශක් කිරීම කිරීම ඉලක්ක කරගෙන කරනු ලබන මෙම සාකච්ඡාවට මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහානායක හිමි, අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්ය වරකාගොඩ ශ්රී ඤාණරතන හිමි, අමරපුර මහානිකායේ මහා නායක දොඩම්පහල ශ්රී චන්ද්රසිරි නා හිමි, ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්රී විමල නා හිමි, උක්ත සාකච්ඡාව පවත්වමින් සිටිති.
සිව් නිකායික හිමිවරු මල්වතු පන්සලේ විශේෂ සාකච්ඡාවක… අද හවස විශේෂ නිවේදනයක්!
2022-04-11T15:27:00+05:30
Gossip Lanka Hot News





