gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තියන්නැයි ඇමතිවරු තිදෙනෙක් නියෝග දීලා?

රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු විසින් ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී මෙම චෝදනාව එල්ල කළේය.

කෑගල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය හේරත් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka