අගමැති අයින් කරන්න කියලා ආණ්ඩුවේම පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා ජනාධිපතිට යවපු ලියුම මෙන්න!
රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ,කේ පී එස් කුමාරසිරි,අකිල එල්ලාවල,සුදත් මංජුල, ලලිත් එල්ලාවල,වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කරුණාසේන කොඩිතුවක්කු,නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,උදයකාන්ත ගුණසේකර සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .
එහි මෙසේද සඳහන් වේ.
අගමැති අයින් කරන්න කියලා ආණ්ඩුවේම පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා ජනාධිපතිට යවපු ලියුම මෙන්න!
2022-04-22T11:07:00+05:30
Gossip Lanka Hot News









