මැයි 1 දින දේශපාලනයත් අරන් ගෝල්ෆේස් පැත්ත පළාතේ එන්න එපා! අරගල භූමියෙන් සියලුම දේශපාලඥයන්ට විශේෂ පණිවුඩයක්!
මැයි පළමු වැනි දින රටේ සියලුම දේශපාලන පක්ෂ වෙත අරගල භූමියේ සිටින තරුණ නායකයන් විසින් විශේෂ පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි දිනයේදී සිය පාක්ෂිකයන්ට ගෝල්ෆේස් පිටියට යන ලෙස කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පණිවුඩය අරගලකරුවන් විසින් යවා ඇති බව වාර්තා වේ.
මැයි 1 දින දේශපාලනයත් අරන් ගෝල්ෆේස් පැත්ත පළාතේ එන්න එපා! අරගල භූමියෙන් සියලුම දේශපාලඥයන්ට විශේෂ පණිවුඩයක්!
2022-04-29T17:07:00+05:30
Gossip Lanka Hot News