gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව මෙම පෙත්සම ගොනු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනපති, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, නීතිපතිවරයා, රාජ්‍ය වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, අතුරලිය රතන හිමි මෙහි සෙසු වගඋත්තරකරුවන් කර ඇත.

නීතිඥ එරන්ද එරන්ද වැලිඅංගේ, නීතීඥ තාරක නානායක්කාර සහ කෝදාගොඩ ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර යන අය විසින් මහජන අර්ථසාධක නඩුකරයක් වශයෙන් මෙම පැමණිල්ල ගොනු කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka