කතානායක පක්ෂග්‍රාහියි! තනතුරෙන් එළවන්න විශ්වාසභංගයක්!
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට ඒ මහතා තනතුරින් ඉවත් කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට එල්ල වී ඇති චෝදනා මුල්කරගෙන මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දැනටමත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්වී ඇති බවද වාර්තා වේ.
කතානායක පක්ෂග්‍රාහියි! තනතුරෙන් එළවන්න විශ්වාසභංගයක්!
2022-04-25T20:46:00+05:30
Gossip Lanka Hot News





