'ගෝඨා ගෝ' හෝම් කිව්වාම තේරෙන්නෙ නැත්නම් අපි එයාව එළවලයි පස්ස බලන්නේ - හරීන් ගේමට බහී (VIDEO)
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීම සදහා හෙට දිනයේ නුවර සිට කොළඹට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ ගෝඨා ගෝ හෝම් යනුවෙන් කී විට ජනාධිපතිවරයාට තේරෙන්නේ නැතිනම් ඔහු එම තනතුරින් පන්නා දමන තෙක් දටන ඉදිරියට ගෙන යාමට සමගි ජන බලවේගය සූදානම් බවකි.
'ගෝඨා ගෝ' හෝම් කිව්වාම තේරෙන්නෙ නැත්නම් අපි එයාව එළවලයි පස්ස බලන්නේ - හරීන් ගේමට බහී (VIDEO)
2022-04-25T17:27:00+05:30
Gossip Lanka Hot News