26 ඉඳන් දවස් දවස් 5ක් සජබෙ නුවර ඉඳන් කොළඹට ජන ගඟක් අරන් එනවා! මැයි 1දා කොළඹ දැවැන්ත රැලියක්!
ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉවත් විය යුතු බවට බලකරමින් සමගි ජන බලවේගය ලබන 26 වැනිදා නුවර සිට කෙළඹට දැවැන්ත පා ගමනක් ආරම්භ කිරීමට නියමිතය.
මෙය නිදහස් අරගලයේ පා ගමන යනුවෙන් නම් කොට තිබේ.
පා ගමන අවසානයේදී මැයි 1 දා කොළඹ දැවැන්ත රැලියක් සංවිධාන කිරීමටද පියවර ගෙන ඇත.
26 ඉඳන් දවස් දවස් 5ක් සජබෙ නුවර ඉඳන් කොළඹට ජන ගඟක් අරන් එනවා! මැයි 1දා කොළඹ දැවැන්ත රැලියක්!
2022-04-23T09:37:00+05:30
Gossip Lanka Hot News