gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිට 'ගෝ හෝම්' කියා ජනතාව හූ කියයි (VIDEO)

රඹූක්කන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මානව හිමිකම් කොමිසමට පැමිණි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට එම පරිශ්‍රයේදී කිසියම් විරෝධයක් එල්ල විය.

එහි විරෝධතා පුවරු අත දරා සිටි පිරිසක් පොලිස්පතිවරයාට හූ තබන ආකාරයක්ද දැකගත හැකි විය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka