gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැප් ගායක ෂිරාස් ගෝල්ෆේස් විරෝධතා භූමියේ දී ඇද වැටී මිය යයි

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.

නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.

විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka